බත්එක.lk වෙත සාදරයෙන් පිළිගනිමු
වස විසෙන් තොර ගෙදර කෑම, ආදරෙන් ඔබේ දොරකඩටම. පැල්මඩුල්ලේ රසවත්ම බත් පාර්සල්.
රාත්‍රී ආහාරය Ordering is Open
Ordering for the current session closes in:
00Hours
16Minutes
07Seconds
Estimated Delivery Time: 7:30 PM - 8:30 PM
අද දවසේ කෑම ලැයිස්තුව
නැවුම් සහ රසවත්
අපි, ඔබගේ සෞඛ්‍යය ගැන සිතා, වස විසෙන් තොර, නැවුම්ම අමුද්‍රව්‍ය පමණක් යොදා, ගෙදර කෑමක රසය සහ ගුණය ඒ ආකාරයෙන්ම රැකෙන පරිදි, අපගේ සියලුම ආහාර වේල් ආදරයෙන් සකසන්නෙමු.
විශේෂ පෙර-ඇණවුම්
මෙම කෑම වර්ග සකසනු ලබන්නේ ඇණවුම මත පමණි. කරුණාකර අවම වශයෙන් පැය 24කට පෙර ඔබගේ ඇණවුම ලබා දෙන්න.
පැකේජ
අපගේ මාසික සැලසුම් සමඟ මුදල් ඉතිරි කරන්න